මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (29) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 641 ක පුද්ගලයින් 2674 දෙනෙකු පීඩාවට පත්වී නිවාස අර්ධ හානි 65 ක් හා වෙනත් දේපළ හානි 36 ක් වාර්තා වන බව මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති, නීතිඥ වයි.වික්‍රමසිරි මහතා පවසයි.
තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පරදුව දකුණ හා යාකබැද්ද ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 166 ක පුද්ගලයින් 686 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 05 ක් හා වෙනත් දේපළ හානි 32 ක් වාර්තා වේ.
තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වටගෙදර හා වැල්ලේතොට ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 11 ක පුද්ගලයින් 45 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 09 ක් වාර්තා වේ.
තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මාලිම්බඩ දකුණ හා පහළ කියාඬුව ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 34 ක පුද්ගලයින් 235 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 03 ක් වාර්තා වේ.
තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තලල්ල දකුණ හා උඩ අපරැක්ක ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 13 ක පුද්ගලයින් 48 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 02 ක් වාර්තා වේ.
තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගුරුබැබිල හා පොල්වත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 120 ක පුද්ගලයින් 540 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 03 ක් වාර්තා වේ.
තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කරගොඩ උයන්ගොඩ හා ගතාර උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 113 ක පුද්ගලයින් 488 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 04 ක් වාර්තා වේ.
තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වේනගම, හවුපේ හා ගොඩපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 133 ක පුද්ගලයින් 434 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 04 ක් වාර්තා වේ.
තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හෙට්ටියාවල බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පවුල් 03 ක පුද්ගලයින් 13 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 03 ක් වාර්තා වේ.
තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පස්ගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පවුල් 03 ක පුද්ගලයින් 08 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 03 ක් වාර්තා වේ.
තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හක්මණ ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 03 ක පුද්ගලයින් 08 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 03 ක් වාර්තා වේ.
තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වේරදුව හා ගොඩගම ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 25 ක පුද්ගලයින් 100 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 03 ක් හා වෙනත් දේපළ හානි 03 ක් වාර්තා වේ.
තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොටගල හා කළුබෝවිටියන ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 03 ක පුද්ගලයින් 13 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 03 ක් වාර්තා වේ.
තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කුඩාපාන හා මාකඳුර බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 05 ක පුද්ගලයින් 20 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 05 ක් හා වෙනත් දේපළ හානි 01 ක් වාර්තා වේ.
තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොටපොල උතුර හා කන්දිල්පාන ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 04 ක පුද්ගලයින් 19 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 04 ක් වාර්තා වේ.
තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බඹරැන්ද උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පවුල් 03 ක පුද්ගලයින් 09 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 03 ක් වාර්තා වේ.
තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දෙනිපිටිය හා වාහල කනංකේ ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 02 ක පුද්ගලයින් 08 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 02 ක් වාර්තා වේ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment