මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාස 16 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලබන, නීත්‍යානුකූල හිමිකාරීත්වය නොමැති ඉඩම් සඳහා
ඔප්පු ලබාදීමේ වැඩසටහනෙහි තවත් එක් අදිරක් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපති,
පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොටපොල ප්‍රාදේශීය ලේකම්
කාර්යාලයීය ශ්‍රවණාගාරයේ
දී පැවැත්විණි.
එහි දී නීත්‍යානුකූල හිමිකාරීත්වය නොමැති ඉඩම් හිමියන් 186 දෙනෙකු සඳහා නව හිමිකම් ඔප්පු ලබා දීම සිදු කරන ලදි.
මේ අවස්ථාවට ප්‍රතිලාභී ජනතාව, ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, කොටපොල ප්‍රාදේශීය ලේකම් ශානිකා පෙරේරා මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment