ජනමාධ්‍ය වේදියෙකු වශයෙන් වසර 50 ට අධික කාලයක් මාතර
දිස්ත්‍රික්කයේ ජනතාවගේ යහපත වෙනුවෙන් සිය පෑන හා කැමරාව මෙහෙය වූ ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු
වූ ජයාවික්රම සුරේන්ද්‍ර මහතා අද (08) උදෑසන ඇති වූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන්
අභාවප්‍රාප්ත වී ඇත.
ස්වාධීන රූපවාහිනී සේවයේ මාතර වාර්තාකරු වශයෙන් කටයුතු
කරන පංකජ සංකල්ප මහතාගේ පියාණන් වන සුරේන්ද්‍ර මහතා මාතර දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයින්
හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුදෙනා සමඟ ම ඉතා සුහදශීලීව කටයුතු කළ ජනමාධ්‍යවේදියෙකි.
No comments:
Post a Comment