2020 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය
මාතර දිස්ත්‍රික්කය
සඳහා අද
(18 ) දින
මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි
ප්‍රදිප් රත්නායක මහතා වෙත නාම යෝජනා භාරදීම සිදු කරනු ලැබී ය.
මාතර දිස්ත්‍රික්කයෙන් සභිකයින් 07 දෙනෙකු තෝරාපත්කර
ගැනීමට නියමිත අතර ඒ වෙනුවෙන් අපේක්ෂකයින් 10 දෙනෙකුගෙන් යුත් නාමයෝජනා ලැයිස්තුවක්
භාරදෙන ලදි.
එම නාම යෝජනා පත්‍රය භාර දෙනු ලැබුවේ ජාතික ජන බලවේගයේ
මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති මහතා විසිනි.
No comments:
Post a Comment