2020 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ශ්‍රි ලංකා පොදුජන
පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කය
සඳහා අද
(18 ) පෙරවරුවේ මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි
ප්‍රදිප් රත්නායක මහතා වෙත නාම යෝජනා භාරදීම සිදු කරනු ලැබී ය.
මාතර
දිස්ත්‍රික්කයෙන් සභිකයින් 07 දෙනෙකු තෝරාපත්කර ගැනීමට නියමිත අතර ඒ වෙනුවෙන් අපේක්ෂකයින්
10 දෙනෙකුගෙන් යුත් නාමයෝජනා ලැයිස්තුවක් භාරදෙන ලදි.
එම නාම යෝජනා පත්‍රය භාර දෙනු ලැබුවේ ශ්‍රි ලංකා පොදුජන
පෙරමුණේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඩලස් අලහප්පෙරුම මහතා විසිනි.
No comments:
Post a Comment