Sunday, May 15, 2022

නිල්වලා ගඟේ මෝය කට පුළුල් කෙරේ

 

නිරිතදිග මෝසම් වැසි තත්ත්වය සක්‍රීය වීමත් සමඟ මේ දිනවල මාතර දිස්ත්‍රික්කය තුළ වැසි සහිත කාගුණ තත්ත්වයක් පවතින බැවින් නිල්වලා ගඟ පිටාර ගැලීමේ අවදානමක් මතුව ඇති අතර සිදුවිය හැකි ආපදා ත්ත්වයන් අවම කර ගැනීම සඳහා මාතර - තොටමුණ ප්රදේශයේ පිහිටි නිල්වලා ග‍‍ඟෙහි මෝයකට පුළුල් කිරිම සිදු කෙරිණි.

මාතර දිස්ත්රික් වාරිමාර්ග කාර්යාලය විසින් මෝයකට පුළුල් කිරීමේ කටයුතු සිදු කරන ලදි.

(දිස්ත්‍රික්
මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...