Monday, March 18, 2019

මත්ද්‍රව්‍ය නිවාරණ පාගමනක් මාතර දී



ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථාන නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණ පාගමනක් පසුගිය 16 වැනි දින මාතර දී පැවැත්විනි.

මෙම පාගමන සඳහා ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් හා තරුණ තරුණියන් පිරිසක් සහභාගී වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...