මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වල්ගම, වල්ගම උතුර, වැවහමන්දූව,
කනත්තගොඩ උතුර, කනත්තගොඩ දකුණ හා මාතොටගම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි එම
වසම් වල ජනතාව සඳහා සේවාවන් සැපයීම අරමුණු කර ගනිමින් මෙම ප්‍රජා සත්කාරක ජංගම සේවය
පැවැත්වේ.
Monday, March 25, 2019
‘ගමට දිරියක්’ ප්‍රජා සත්කාරක ජංගම සේවයක් මාර්තු 28 වැනිදා මාතර - කොටිකාගොඩ රාජමහා විහාරස්ථානයේ දී
‘ගමට දිරියක් - 2019’ ප්‍රජා සත්කාරක ජංගම සේවා වැඩසටහනක් මාර්තු මස 28
වැනි දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා මාතර - වල්ගම උතුර කොටිකාගොඩ රාජමහා
විහාරස්ථානයේ දී පැවැත්වෙන බව මාතර කඩවත් සතර ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය සඳහන්
කරයි.
Subscribe to:
Post Comments (Atom)
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති
මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...
-
මාතර දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් රත්නායක මාතර දිස්ත්‍රික්කයේ මහජනතාව වෙනුවෙන් මෙන්ම රටේ ම මහජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව අ...
-
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන ‘මතින් නිදහස් රටක්’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාම...
-
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණය විෂය ධාරාව යටතේ ඉදිරිපත් වී දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මාතර දිස...
No comments:
Post a Comment