මාතර මහ දිසාපති/දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප්
රත්නායක මහතාගේ සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආචාරිනී ශ්‍යාමලී රත්නායක මහත්මියගේ
එකම දියණිය වු මදාරා රත්නායක මෙනෙවිය කොළඹ පෞද්ගලික රෝහලක
ප්‍රතිකාර
ලබමින් සිටියදී අද (11)දින ස්වර්ගස්ථ
වූවා ය.
මාලඹේ ස්ලිට් විශ්ව විද්‍යාලයේ තෙවැනි
වසරේ ඉගෙනුම ලබමින් සිටි අයි ටී ශිෂ්‍යාවක වූ මදාරා මෙනෙවිය මිය යන විට 23
හැවිරිදි වියේ පසු වූවා ය.
නිව්මෝනියාව රෝගය වැළඳීම නිසා ප්‍රතිකාර
ලබා ගැනීමට ඇය රෝහල් ගත කර තිබුණි.
මදාරා රත්නායක මෙනවියගේ දේහය අංක 15/7 ඒ, විශ්ව විද්‍යාල පාර, කටුබැද්ද - මොරටුව යන ලිපිනයේ තැන්පත් කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (14) සවස 4.00 ට මොරටුව ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ දී සිදු කිරීමට නියමිත ය.
No comments:
Post a Comment