ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව සෞඛ්‍ය
කඳවුරක් හා අත් පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් මාලිම්බඩ - කහවිල්ගොඩ පුරාන රාජමහා
විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා පැවැත්විණි.
මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී
පරදුව ජිනරතන නාහිමියන්, ත්‍රිපිටකාභිවන්දනා මාතර දිස්ත්‍රික් මෙහෙයුම් කමුටුව හා
මාලිම්බඩ ප්‍රාදේශිය මෙහෙයුම් කමුටුවේ සම්බන්ධීකරණය හා මෙහෙයවීමෙන් මෙම වැඩසටහන්
සංවිධානය කරන ලදි.
No comments:
Post a Comment