Monday, March 18, 2019

ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව මාතර - ප්‍රධාන පිණ්ඩපාත චාරිකා දෙකක්


ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පිණ්ඩපාත චාරිකා දෙකක් පැවති අතර මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තිහගොඩ ශාසනාරක්ෂක මණ්ඩලය හා තිහගොඩ පොලීසියේ සම්බන්ධීකරණයෙන් පැවැත්වෙන පිණ්ඩපාත චාරිකාව කපුදුව හංදියේ සිට තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා ද මාතර පොලිස් ස්ථානය මගින් සංවිධානය කරනු ලබන පිණ්ඩපාත චාරිකාව මාතර මහා මන්තීන්ද පිරිවෙනෙහි සිට මාතර බෝධිය දක්වා පැවැත්විණි.

මෙම පිණ්ඩපාත චාරිකා මගින් එක්රැස්වන භාණ්ඩ මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා බෙදා දීමට නියිමිත ය.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...