Monday, April 27, 2020

මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන නිලධාරීන් ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් සැලැස්මක්



කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් රටේ ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය යටතේ මාතර දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය බල නොපවත්වන දිනවල අත්‍යවශ්‍ය රාජකාරි සඳහා යොදවන රාජ්‍ය නිලධාරීන් හා වැඩ කිරීමට අනුමැතිය ලබා ඇති පෞද්ගලික ආයතනවල සේවය කරන නිලධාරීන් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ යෙදවීමට කටයුතු සම්පාදනය කර තිබේ.

ඒ අනුව රාජකාරි සඳහා වාර්තා කරන රාජ්‍ය නිලධාරීන්ට හා වැඩ කිරීමට අනුමැතිය ලබා ඇති පෞද්ගලික ආයතනවල සේවය කරන නිලධාරීන්ට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ප්‍රකාශයට පත්කර ඇති කාල සටහන අනුව තම ගමනාගමන කටයුතු සිදු කරගත හැකි ය.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...