රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින්
විශ්‍රාම වැටුප් ලාභීන්ට තම විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා අද (02) හෙට (03) සහ අප්‍රේල්
06
වැනිදා පහසුකම්
සලසා ඇත.
ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල වලින් තම
විශ්‍රාම වැටුප ලබාගන්නා විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප නිවසට ම ගෙන ගොස් දීමට තැපැල්
ස්ථානාධිපති වරුන් හා අනෙකුත් තැපැල් කාර්ය මණ්ඩල කටයුතු කරන ලදි.
No comments:
Post a Comment