මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි වයස අවුරුදු 30 ඉක්ම වූ සියලු ම ජනතාව එන්නත්කරණය සිදු කෙරෙන අතර ඒ අනුව පළමු මාත්‍රාව ලබාගත් දෙවිනුවර ප්‍රදේශයේ ජනතාව වෙත එහි දෙවන මාත්‍රාව ලබාදීම දෙවිනුවර - ගල්ගනේ විහාරස්ථානයේ දී පසුගියදා සිදු කෙරිණි.
මෙහි දී චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ජනතාව වෙත ලබාදෙන ලදි.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment