සමස්ත ලංකා පාසල් නර්තන
තරඟාවලියේ දී කොහොඹා කංකාරිය පුරාවෘත කතාව පදනම්කර ගනිමින් නිර්මාණයකර ඉදිරිපත්
කරන ලද මුද්‍රා නාට්‍ය නර්තන අංශයෙන් මාතර සාන්ත තෝමස් විදුහලට දිවයිනෙන් ම තෙවන
ස්ථානය හිමි විය.
පාසල් සිසුන් 35 දෙනෙකු
සහභාගිකර ගනිමින් නිර්මාණය කරන ලද මෙම නර්තනය සඳහා පී.රොෂාන් චාමර, පී. පසන් ප්‍රබුද්ධ,
එම්.නිලුපුල් නයනමධු, එස්.තිසරු විකසිත, ශේෂාන් මදුසංක ප්‍රනාන්දු, පී.ඒ.ලහිරු
ලක්ෂාන්, එබ්.එච්.ගගන නිසංසල, එන්.සුදිල රශ්මික, ඒ.එච්.කේ.සසිඳු සචින්ත්‍ය,
සී.නවිද ජයවීර, එච්.ඩබ්.මෙසඳ බානුල, එම්.ජේ.පී.චෙනුෂ ටදීප්, සසිඳු දිල්ෂාන්
හෙට්ටිආරච්චි, එච්.ඒ.හසිඳු ප්‍රසංග, ඩබ්.ඒ.කේ.සසිඳු රන්දිත, එම්.ඒ.විශ්ව නිම්ශාන්,
ඩබ්.ජේ.ඒ.පී.උමිදු උදයංග, කේ.පී.සසංක ඉමේෂ් නිශාන්, ඒ.ඒ.සඳරු නිම්සර, කේ.ඒ.අකිල
ගිම්හාන්, එස්.කේ.ඒ.විහඟ රූසර, කේ.පී.මනූෂ හේෂාන්, ඩබ්.ඩී.සෙනුත් ඉන්දුජ, ඩී.ජී.මලිත්
මිහිසර, ඩී.කේ.කේ.නිසිඳු දසිත් හා එන්.සපුමල් දිසානායක යන සිසුහු නර්තනයෙන් දායක
වූහ.
එච්.ඒ.කේ.තමිදු නිමේෂ්ක
ගායනයෙන් ද, විජය ගීතාල්, ජේ.තරුෂ නදීජන්, ජී.කවිඳු චතුරංග, වී.දෙනෙත් මදුසංක,
ඩබ්.පී.අමිදු චිහාන්, කේ.තනුක රන්සිත්, සී.පී.හතරසිංහ හා කේ.ජී.නවෝද් තාරුක යන
සිසුහු වාදනයෙන් ද දායක වූහ.
මාතර සාන්ත තෝමස්
විදුහලේ විදුහල්පති ඩබ්.බී.පියතිස්ස මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඩබ්.ටී.නදී කුමාරි
ගුරු මහත්මිය හා ඩබ්.එච්.එම්.ජේ.මැණිකේ ගුරු මහත්මිය අදාළ මුද්‍රා නාට්‍ය නර්තනය
නිර්මාණයකර පුහුණු කර ඇත.
No comments:
Post a Comment