Monday, May 18, 2020

වැලිගම ජනමාධ්‍යවේදීන්ට ප්‍රාදේශීය ලේකම්ගෙන් වියළි ආහාර


කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අසීරුතාටපත් වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම අද (18) දින වැලිගම ප්‍රාදේශිය ලේකම් සුමිත් ශාන්ත මහතා‌ගේ මැදිහත් වීමෙන් සිදු කෙරිණි.

මේ අවස්ථාවට වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් පිරසක් සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...