මානසික ආතතිය අවම කර විඩාබර මනසට සංගීත රසවින්දනය
ලබා දීමේ අරමුණින් මාතර දිස්ත්රික් ලේකම් ප්රදීප් රත්නායක මහතාගේ උපදෙස් පරිදි ගී රසවින්දන
වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේ දී
පැවැත්විණි.
ප්රවීණ ගීත රචක රත්න ශ්රී විජේසිංහ මහතා ප්රමුඛ
සංගීත වෘන්දය වැඩසටහන මෙහෙයවනු ලැබී ය.
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලීය රාජ්ය නිලධාරීන් හා මාතර දිස්ත්රික්කයේ ප්රාදේශිය ලේකම්වරුන් මෙම ගී රසවින්දන වැඩසටහන සඳහා සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment