හක්මණ ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ
නව ප්රාදේශිය ලේකම් වරයා වශයෙන් බී.එස්.රංජිත මහතා වැඩබාර ගැනීම ඊයේ (17) හක්මණ ප්රාදේශිය
ලේකම් කාර්යාලයේ දී සිදු විය.
දික්වැල්ල ප්රාදේශිය
ලේකම් වරයා වශයෙන් කටයුතු කළ ඒ මහතාගේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට හක්මණ හිටපු ප්රාදේශිය
ලේකම් කුසලක නානායක්කාර මහතා සහ ප්රාදේශිය ලේකම් කාර්යාලීය නිලධාරීන් ඇතුළු පිරිසක්
සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment