මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතාගේ
ඉල්ලීමක් මත අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම
කමිටු සාමාජිකයින් වෙත ගම්මිරිස් පැළ සහ කුරුඳු පැළ ලබාදීම පසුගියදා සිදු කෙරිණි.
කමිටු සාමාජිකයින් වෙනුවෙන් ගම්මිරිස් පැළ
388 ක් සහ කුරුදු පැළ
287 ක් මෙහි දී බෙදා දෙන ලදි.
මේ පිලිබඳව අදහස් දක්වමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් වරයා පැවසුවේ කමිටු සාමාජිකයින්ගේ ගෙවතුවල ගම්මිරිස් පැළ හා
කුරුඳු පැළ කිහිපයක් වගා කර නිවසේ සාමාන්‍ය පරිභෝජනය සඳහා ඒවා ප්‍රයෝජනයට ගැනීම මෙම
පැළ බෙදාදීමේ අරමුණ බවයි.
No comments:
Post a Comment