(Indika Wijesiri - Matara District Media Unit)
සිංහල හා දෙමළ
අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණ තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ
මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2018 - රුහුණු ව්‍යවසාය අලෙවි පොළ හා ප්‍රදර්ශනය
මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් අප්‍රේල් මස 09, 10 හා 11 දින වල දී මාතර උයන්වත්ත
ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
2018 - Ruhunu Enterprise Market fair and exhibition is organized annually
by the Project Management Youth Affairs and Southern Development Ministry's
Ministry of Small Enterprise Development Division for Sinhala and Tamil New
Year Festival. The grand event of this event was held on April 9, 10 and 11 at
Matara Uyanwatte It was held at the ground.
අග්‍රාමාත්‍ය
කාර්ය මණ්ඩල ප්‍රධානී, ව්‍යාපෘති කළමනාකරණ තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු
අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (11) ඒහි සමාරම්භය
සනිටුහන් විය.
It was marked by the inauguration of the head of the Prime Minister's Office, Project Management Youth
Affairs and the Southern Development Minister, Sagala Ratnayake today (11).
මාතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන මෙම අලෙවි පොළ හා ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබේ.
The products of the small and medium scale entrepreneurs in the Matara district have been offered for sale.
රෙදිපිළි, ගෘහ
උපකරණ, මල් හා පළතුරු පැළ, අත්කම් නිර්මාණ, ගෘහ අලංකරණ සැරසිලි, ආහාරපාන, රස
කැවිලි, පාවහන්, මැටි ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන රැසක් එකම ස්ථානයක දී මිල
දී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවී ඇත.
Customers have the opportunity to buy textiles, home appliances, flower and fruit plants, handicrafts,
home decor, mushroom, confectionery, footwear and clay based products.
මේ අවස්ථාවට මාතර
දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් ඒස්.කේ වැල්ලහේවා,
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී චන්දන මිරිස්සගේ,
මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ පළාත් බද සහකාර අධ්‍යක්ෂ පී.කේ.
පතිරණ, දිස්ත්‍රික් අධීක්ෂණ නිලධාරී සහකාර අධ්‍යක්ෂ සී.ඩබ්.කේ.මණ්ඩලවත්ත යන
මහත්වරුන් ඇතුළු ව්‍යවසායකයින්, දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්
සහභාගි වී සිටියහ.
Matara District Secretary Pradeep Rathnayake, Additional District Secretary Kasun S.K. Wellahewa,
Director of Small Business Development Sudeera Jayarathna, Chief Accountant of Matara District
Secretariat Chandana Mirissage, Provincial Deputy Assistant Director of Irrigation SM PK. Pathirana,
District Supervising Officer, Assistant Director WKK, Mandalawatte and a number of entrepreneurs,
political authorities and government officials participated.
No comments:
Post a Comment