මාතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ ආධ්‍යාත්මික හා භෞතික සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති 139 ක් සඳහා ජාතික තරුණ සේවා සභාවේ මාතර දිස්ත්‍රික් කාර්යාලයට එක් ව්‍යාපෘතියක් සඳහා රුපියල් 150,000 බැගින් අදාළ ව්‍යාපෘති සඳහා රුපියල් 20,850,000 ක මුදලක් රජයේ ප්‍රතිපාදන වශයෙන් ලැබී තිබූ අතර එම මුදල් වැය කරමින් ක්‍රියාත්මක කළ වැඩසටහන් වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය ඇගයේ.
139 projects implemented for the spiritual and material development of the youth in the Matara district were received by the Government. The project for the National Youth Services Council's Matara office was Rs. 150,000 / - and the government implemented this program. Matara district appreciates
පසුගියදා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වෙයන් අරලියගහ මන්දිරෙය් පැවති උත්සවයක දී ඒම අැගයීමට අදාළ සම්මානය මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා වෙත පිරිනමන ලදි.
Recently, Hon. Prime Minister Ranil Wickremesinghe presented the award to Matara District Secretary Pradeep Rathnayaka at a ceremony held at Temple Trees.
ග්‍රාමීය තරණ ප්‍රජාව විසින් හඳුනාගත් ඔවුන් විසින් ම ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘති අතර ග්‍රාමීය කෘෂි ව්‍යාපෘති, ග්‍රාමීය පාලම් බෝක්කු, ප්‍රජා ශාලා, පෙරපාසල් හා තරුණ මධ්‍යස්ථාන ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් පවතී.
Among the projects identified by the rural community are development projects including rural agricultural projects, rural bridges, community halls, pre-schools and youth centers.
මේ අවස්ථාවට දීප ව්‍යාප්තව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළ නිලධාරීන් හා තරුණ ප්‍රජාව එක්වී සිටියහ.
Officers and youth activists from all parts of the country participated in this event.
No comments:
Post a Comment