මාතර දිස්ත්රික් ලේකම් ප්රදීප් රත්නායක මහතා විසින් තුන්වන වරටත් මාතර
දිස්ත්රික් ලේකම් කාර්යාලීය රාජ්ය නිලධාරීන් සඳහා දිවා භෝජන සංග්රහයක්
පිරිනැමීම අද (16) දින මාතර දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේ දී සිදු කෙරිණි.
දිස්ත්රික් ලේකම් වරයාට 2018 වර්ෂයේ වැටුපට අමතරව වෙනත් දීමනා වශෙයන්
ලැබුණු මුදල් වැය කරමින් මෙම දිවා භෝජන සංග්රහය පිරිනමන ලදි.
දිවා භෝජන සංග්රහය සඳහා දිස්ත්රික් ලේකම් කාර්යාලීය මාණ්ඩලික නිලධාරීන් ඇතුළු
රාජ්ය නිලධාරීන් 400 ට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment