මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මතින් නිදහස්
රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමී මත්ද්‍රව්‍ය නිවාරණ මාතර දිස්ත්‍රික්
සමුළුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (30) පෙ.ව.9.00 ට මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ
දී පැවැත්වේ.
මෙම සමුළුව සඳහා ගරු මැති ඇමතිවර් ප්‍රමුඛ ප්‍රදේශයේ දේශපාලන නායකත්වය,
රාජ්‍ය නිලධාරීන් හා මාතර දිස්ත්‍රික්කයේ ජනතාව සහභාගි වීමට නියමිත ය.
No comments:
Post a Comment