මාතර දිස්ත්‍රික්කයේ කෘතහස්ථ ජ්‍යේෂ්ඨ මාධ්‍ය වේදියෙකු වූ තේජා විද්‍යාරූප
මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට අසූහතර වැනි (84) වියේ පසුවූ ඒ මහතා දරුවන් තිදෙනකුගේ පියකි. ලේක්හවුස්
ආයතනයේ දිනමිණ, ඩේලි නිවුස් ඇතුළු සතිපතා පුවත්පත්
කිහිපයක වසර 55 ක කාලයක්
සේවය කර ඇත.
ඒ මහතා දිවයින මාධ්‍යවේදී ප්‍රසාද් විද්‍යාරූප මහතාගේ පියාණන් වේ.
දේහය මේ වන විට කළුබෝවිටියන , දේවාලගම පාර ලිපිනයහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද දින (21) ප.ව.3.00 ට පවුලේ සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත ය.
ජනතාවෙග් තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් හා ඔවුන්ගේ දුක වේදනාව රටට හඬගා කියන්නට වසර 55 ක මාධ්‍ය ජීවිතය තුළ තම පෑන මෙහෙය වූ විද්‍යාරූප මහතා ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්රයට සිදුකළ මෙහෙය අපමණ ය.

ඔහුට නිවන් සුව !
No comments:
Post a Comment