රජයේ සංහිඳියා වැඩපිළිවෙල පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ
රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සංවේදීකරණ වැඩසටහනක් හෙට (15) පෙ.ව.8.30 ට මාතර -
පීක්වැල්ල ගඟ අද්දර හෝටලයේ දී පැවැත්වේ.
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශිය
ලේකම්වරුන්, ගණකාධිකාරීවරුන් හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන් ඇතුළු රාජ්‍ය
නිලධාරීන් පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගිවීමට නියමිත ය.
මාතර දිස්ත්‍රික් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
සම්බන්ධීකරණයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩසටහන සංවිධානය කරයි.
No comments:
Post a Comment