මාතර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව
හා ගොවිතැන රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින කරුණාදාස මහතා මෙම තනතුරට පත් වූයේ දිවයිනේ
දිස්ත්‍රික් 25 ම නියෝජනය කරමින් ඉදිරිපත් වූ සාමාජිකයින් 75 දෙනෙකු අතරිනි.
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්
(සේවා) රසික හේමජිත් ද සිල්වා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දිවයිනේ ගොවිසංවිධාන
බලමණ්ඩලවල නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම නිලවරණය සඳහා සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment