Wednesday, August 7, 2019

රුපියල් මිලියන 39 ක් වැය කරමින් ඉදිකළ කොටපොල ගොඩකුඹුර පාලම ජනතා අයිතියට පත් කෙරේ


මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගොඩකුඹුර පාලම ජනතා අයිතියට පත් කිරීම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

රුපියල් මිලියන 39 කට අධික මුදලක් වැය කරමින් මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු නිම කර ඇත.

පාලම විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී මහජනතාව ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...