මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික
වැඩසටහනට සමගාමීව සිදු කරන ලද බක්මහ දිව්රුම වැඩසටහනේ මාතර දිස්ත්‍රික් උත්සවය අද (03) දින මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන්.එස්.කේ.වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල
පරිශ්‍රයේ දී පැවැත්විණි.
එහි දී මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය පිටු දැකීම
සම්බන්ධ බක්මහ දිව්රුම ප්‍රතිඥාව ලබාදීම සිදු කරන ලදි..
මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා ඇතුළු දිස්ත්‍රික්
ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment