Friday, November 9, 2018

අතිගරු ජනාධිපතිතුමා විසින් විධායක බලතල භාවිතා කරමින් 2018.11.09 දින රාත්‍රී 12 සිට බලපවත්වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරියි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ඇ වගන්තිය ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා වෙත පැවරී ඇති විධායක බලතල භාවිතා කරමින් 2018.11.09 දින රාත්‍රී 12 සිට බලපවත්වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරියි. ඒ අනුව 2019 ජනවාරි 05 දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට නියමිත ය.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...